"වෙඩිල්ලක්වත් තියන්නේ නැතිව අයින් වූ එකම ජනපති ගෝඨා.- සියලුම උපාධිදාරින්ට රැකියා දුන්නා."

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදා ධුරයෙන් ඉවත් වුණේ කිසිම කෙනෙක්ට වෙඩිල්ලක් පත්තුකරන්නේ නැතිව බව පසුගියදා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ සඳහන් කළා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

“එදා කියපු හුඟාක් පොරොන්දු ක්‍රියාත්මක කරලා නැහැ මේ රටේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියපු දේවල් කළා. අට සමත් පිරිස ගන්නවා කිව්වා, අද තිස් පන්දාසක් ස්ථීර රැකියාවේ රාජ්‍ය සේවයේ සිටිනවා. එදා සිටිය සියලුම උපාධිදාරින් ගන්නවා කිව්වා එලෙසම ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ට රැකියා ලබාදුන්නා. නමුත් එතුමාට සිදුවුණේ කොවිඩ් අර්බුදයත්, එතුමාට විරුද්ධව ජාත්‍යන්තර ඩයස්පෝරාවේ ඇති කරපු කුමණ්ත්‍රනයට මුහුණදීමට. නමුත් එතුමා එදා කිසිම කෙනෙක්ට වෙඩිල්ලක් පත්තුකරන්නේ නැතිව ඉල්ලා අස්වූ එකම නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමාට වුවමනා වුනේ නැහැ තනතුර ආරක්ෂා කරගන්න දහස් ගණනකගේ ජිවිත නැති කරන්න.

ඇයි මේ එක්වරම? - ඛනිජ තෙල් සහ විදුලිය ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්.

ඇයි මේ එක්වරම? - ඛනිජ තෙල් සහ විදුලිය ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්.


නමුත් 71 කැරැල්ල අවස්ථාවේදී හැටදහසක තරුණයෝ නැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ තරණයෝ දාහස් ගණනක් මරලා දැම්මා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැරැල්ලක් පැමිණි විට කිසි විටකත් මනුෂ්‍ය ඝාතනයක් කරන්න වුවමනා වුණේ නැහැ. තමන්ගේ පියාගෙයි, මවගෙයි පිළිරුව කැඩුව, නමුත් කිසිම කෙනෙක්ට ඊට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. එහෙම නායකයෝ බොහෝම අඩුයි. මේ කැරලි ඇතිකරන පිරිසට දඩුවම් කරන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහගෙනුත් එය ඉල්ලුවා. එය සිදුවුණේ නැහැ. ඒ නිසා නාමල් රාජපක්ෂ බොහෝම එඩිතර පියවරක් අරගෙන තිබෙනවා මෙවැනි දෙයක් ඉදිරියට සිදුනොවෙන්න අවශ්‍ය කටයුතු සියල්ල කරනවා කියලා . ” 

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

රාජපක්ෂවාදී සියලුම පොහොට්ටුවන් රජයෙන් නෙරපයි. - නම් ලැයිස්තුව මෙන්න. - හිතාගන්නවත් බැරි පිරිසක් ඉන්නවා.

රාජපක්ෂවාදී සියලුම පොහොට්ටුවන් රජයෙන් නෙරපයි. - නම් ලැයිස්තුව මෙන්න. - හිතාගන්නවත් බැරි පිරිසක් ඉන්නවා.



GalleryGalleryGallery