ඇයි මේ එක්වරම? - ඛනිජ තෙල් සහ විදුලිය ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්.

Report

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්‍යවශ්‍ය සේවා කර ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

 

අදාල සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ( 5) දිනෙන් නිකුත් කරනු ලැබුවා.

මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇත..

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.