අද රන් වෙළඳපොළ උණුසුම් - නවතම මිල ගණන් මෙතනින්

Report

අද (13) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

රන් ගන්න ඉන්න අයට රත්තරන් අවස්ථාවක් - අද මිල ගණන් මෙන්න

රන් ගන්න ඉන්න අයට රත්තරන් අවස්ථාවක් - අද මිල ගණන් මෙන්න

 

ශ්‍රී ලංකාවේ රන් මිල  

 අද රන් වෙළඳපොළ උණුසුම් - නවතම මිල ගණන් මෙතනින් | Gold Rate Today Updated Prices In Sri Lanka

රන් අවුන්සයක මිල - රුපියල් 1,458,000

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 46,900

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 375,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 42,900

ෆෝන් බලන්න බෑ.. නිදාගන්නත් බෑ.. අමුතු ඇඳක් ගැන දැනගමුද?

ෆෝන් බලන්න බෑ.. නිදාගන්නත් බෑ.. අමුතු ඇඳක් ගැන දැනගමුද?

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 343,200

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 40,900

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 327,500

තවත් වනචාරීන් දුටිමි - බුකිය කැළඹමින් ලාල්ගෙන් තවත් වනචාරී කතාවක්

තවත් වනචාරීන් දුටිමි - බුකිය කැළඹමින් ලාල්ගෙන් තවත් වනචාරී කතාවක්