රත්තරන් ගන්න ඉන්න අයට අද මිල ගණන් මෙන්න

Report

අද (08) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

අද දවසේ රන්මිල ගැන ඇසෙන කතාව මෙන්න

අද දවසේ රන්මිල ගැන ඇසෙන කතාව මෙන්න

 

ශ්‍රී ලංකාවේ රන් මිල  

 රත්තරන් ගන්න ඉන්න අයට අද මිල ගණන් මෙන්න | Gold Rate Today In Sri Lanka Live Prices

රන් අවුන්සයක මිල - රුපියල්1,428,500

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 45,900

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 367,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 42,000 

නියම අවස්ථාවක් - අඩු පොලියට ණය දෙනවලු

නියම අවස්ථාවක් - අඩු පොලියට ණය දෙනවලු

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 336,100

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 40,000

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 320,700 

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Gallery