විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

Report

මේ වසරේ එනම් 2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් ලෙස 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මේ වසරේ පළමු විභාගය වශයෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වේ.

සෙසු විභාග පැවැත්වෙන දින පහතින් දක්වා ඇත.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

ආයේ Pick me අවශ්‍ය නෑ - විශාල විරෝධයක් පාමින් නගරයක් උණුසුම්

ආයේ Pick me අවශ්‍ය නෑ - විශාල විරෝධයක් පාමින් නගරයක් උණුසුම්

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න | 2026 Sri Lanka Exam Dates Officially Announced

හදිසි දැනුම්දීමක් - බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අද කලින්ම වසයි

හදිසි දැනුම්දීමක් - බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අද කලින්ම වසයි