රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ඉකුත් සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා දක්වයි.

ඒ අනුව අද (11) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි,

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න | Gold Prices Rise Again In Sri Lanka

කැරට් 22 රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

එසේම ඊයේ (10) දිනයේ දී එය රු. 305,300ක් ලෙස දැක්වුණ බව සඳහන්.

එමෙන්ම ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න | Gold Prices Rise Again In Sri Lanka

මේ බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව