කාලෙකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්.- නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Sep 30, 2024 07:37 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව අද(30) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.


ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)    
Rs. 795,866.00   
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)    
Rs. 28,080.00 
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )   
Rs. 224,600.00   
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)   
Rs. 25,740.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )    
Rs. 205,950.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)    
Rs. 24,570.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )   
Rs. 196,600.00 
 පසුගිය සතියේ රන් මිල.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.


අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.


ReeCha