රන් මිල පහලට. - අනුර ආවා විතරයි පසුගිය මාස 2 වඩා මේ මාසයේ රන් මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Sep 27, 2024 09:53 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය දින දෙකට සාපේක්ෂව අද(27) දිනයේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් එය පසුගිය මාස 2 තුළ පැවති රන් මිලට සාපේක්ෂව වැඩි අගයකි.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.


අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)


🔸 රන් අවුන්ස (Gold Ounce)   
Rs. 803,041.00  
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)   
Rs.28,330.00  
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )  
Rs. 226,650.00  
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)  
Rs. 25,970.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )   
Rs. 207,800.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)   
Rs. 24,790.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )  
Rs. 198,350.00 

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.


ReeCha