රන් මිල පහලට. - අනුර ආවා විතරයි පසුගිය මාස 2 වඩා මේ මාසයේ රන් මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස.
පසුගිය දින දෙකට සාපේක්ෂව අද(27) දිනයේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් එය පසුගිය මාස 2 තුළ පැවති රන් මිලට සාපේක්ෂව වැඩි අගයකි.
අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 803,041.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.28,330.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 226,650.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 25,970.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 207,800.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 24,790.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs. 198,350.00 |
