ඊයේ දිනයට සාපේක්ෂව රන් මිලෙහි යළි වෙනසක්.
ඊයේ දිනයට සාපේක්ෂව අද(02) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 788,041.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,800.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 222,400.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 25,490.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.203,900.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 24,330.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs. 194,600.00 |