ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..
නැවත වතාවක් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇත්තේ.
මේ වන විට එයට අදාළ ගැසට් නිවේදනය කර ඇත.
කෙසේ වෙතත්, ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.
මේ අතර, ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයන් වෙත සෞදි අරාබි රජය වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ සහභාගි වීමට අවස්ථාව දීමට තීරණය කර තිබෙනවා.
මෙම අවස්ථාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානිගේ මැදිහත්වීමෙන් ලබා දී ඇත.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,