මහ මැතිවරණයට රජයෙන් වෙන් කළ මුදල මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි.. විජිත හේරත් සියල්ල කියයි..
මහමැතිවරණ වෙනුවෙන් පුර්ව මුදල් වෙන් කිරීමක් පසුගිය අයවැය වෙන් කර නොතිබිණ.
ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

ඉඩම් විකුණ විකුණා.. ජීවත් වෙන හිටපු ජනාධිපතිනී.. මහින්ද රාජපක්ෂත් ඇයට කරපු දෙයක් ප්‍රසිද්ධියේම කීවේ මෙහෙමයි..
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මුළු වියදම ඇස්තමේන්තු කර ඇති බිලියන 11 ක මුදල අනුව මහමැතිවරණයට අදාළ ඉතිරි බිලියන 06 ක මුදල 2025 සඳහා අයවැය ලේඛනයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර සිටියා යන්නයි.
කෙසේ වෙතත්, මේ මොහොතේ යන කැබිනට් මාධ්‍ය සාකච්ඡාව පහතින් නරඹන්න,
.