ඉඩම් විකුණ විකුණා.. ජීවත් වෙන හිටපු ජනාධිපතිනී.. මහින්ද රාජපක්ෂත් ඇයට කරපු දෙයක් ප්‍රසිද්ධියේම කීවේ මෙහෙමයි..

Report

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා විට තම බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවයි.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..


එමෙන්ම, මේ වන විට ඉඩම් විකුණ විකුණ ජීවත් වන බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය.

ඇය මේ බව සඳහන් කළේ වත්මන් දේශපාලන සම්බන්ධයෙන් කළ විමසීමක දී ය.

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..


මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය පවසා සිටියේ, ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවයි.

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..


එමෙන්ම, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බවත් ඇය පැවසුවාය.

"අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා මිසක්. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට ඇත්ත වශයෙන්ම මගේ බැංකු ගිණුමත් ඕවර් ඩ්‍රාෆ්ට්. පස්සේ ඉඩම් විකුණ විකුණ දැන් ජීවත්වෙන්නේ. ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු නවයම මට පෙන්ෂන් එක දුන්නෙත් නැහැ. මගේ සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ මම. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ මම. මට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයයි, වාහන 4යි. මට යන්න ජීප් එකකුයි , කාර් එකකුයි. ආරක්ෂකයින්ට දෙකක් තියෙනවා. කාර් 4ක් තියෙනව, ඒවත් ඕන්නම් ගත්තාවේ. බස් එකේ යන්න මට කිසි ලැජ්ජාවක් නැහැ".