යාපනයේ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට.

Report

ඊයේ (23) සවස මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) තරග කිරීමට ඉදිරිපත් වූ යාපනයේ තරුණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පදිංචි සෙන්තිල්වේල් තමිලියන් නැමති 34 හැවිරිදි අයෙක්.

මොහු මීට පෙර වැල්වෙට්ටිතුරේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වී දේශපාලන කටයුතු ආරම්භ කළ අයෙකු වන අතර මෙවර ඔහු යාපනයේ උඩුප්පිඩි ආසනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්. - තෙල් සමාගම් ඒකාබද්ධ කර අලුත්ම සැලැස්ම ගහයි.

දින හතරකට පෙර ඔහු හදිසියේම රෝගී වීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුරුව ඔහුගේ තත්ත්වය උග්‍රවීම නිසා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් තිබෙනවා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

යුධ හමුදාවෙන් විශේෂ නිවේදනයක්.

ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක්. - යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න ලෑස්තියි.

ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක්. - යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න ලෑස්තියි.

අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්. - 5ක් මිය යයි. - වැඩි විස්තර මෙන්න.

අභ්‍යවකාශ ආයතනයට ත්‍රස්ත ප්‍රහාරයක්. - 5ක් මිය යයි. - වැඩි විස්තර මෙන්න.