මාලිමාව ලැබු විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක.. ජනපතිට ප්‍රබලයෙක්ගෙන් ආ සුබ පැතුම..

Report

2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.

එලෙස ලැබූ ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබෙනවා.

අපේක්ෂකයෙක් තැබූ වැඩිම ඡන්ද වාර්තාව.. අගමැති හරිනි පසු කරමින්.. විජිත හේරත් තබයි.. ඒ මෙන්න මෙහෙමයි..

අපේක්ෂකයෙක් තැබූ වැඩිම ඡන්ද වාර්තාව.. අගමැති හරිනි පසු කරමින්.. විජිත හේරත් තබයි.. ඒ මෙන්න මෙහෙමයි..

ඒ පිළිබඳ එක්ස් සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන බවයි.

එමෙන්ම, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපව සිටින බව සඳහන් කර තිබෙනවා.