අපේක්ෂකයෙක් තැබූ වැඩිම ඡන්ද වාර්තාව.. අගමැති හරිනි පසු කරමින්.. විජිත හේරත් තබයි.. ඒ මෙන්න මෙහෙමයි..
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් විජිත හේරත් මහතා ඉදිරිපත් විය.
ඒ අනුව මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට ඒ මහතා පත් විය
මේ අතර, එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 16ක් හිමි විය.
එයට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 3ක් හිමි විය.
ජාතික ජන බලවේගය
1. විජිත හේරත් - 716,715
2. අනිල් ජයන්ත - 162,433
3. මහින්ද ජයසිංහ - 137,315
4. ක්‍රිෂාන්ත අබේසේන - 121,725
5. මෙහොමඩ් මුනීර් - 109,815
6. අශෝක රන්වල - 109,332
7. ධර්මප්‍රිය විජේසිංහ - 83,061
8. රුවන් මාපලගම - 78,673