ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

Report

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද (23) දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට නරක ආරංචියක් - ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා කරයි

ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට නරක ආරංචියක් - ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා කරයි

එමෙන්ම ඊයේ (22) දිනයේදී පමණක් ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ බව අමාත්‍යවරයා පැවසුවේය. මීට අතර ගෑස් මේට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ලබන 25 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර, ලබන 28 වනදා ගෑස් මේට්‍රික් 3700ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

පාරිභෝගික අධිකාරිය වෙළඳ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ වෙළඳපොළ තුළ අනවශ්‍ය ආකාරයෙන් ගෑස් තොග රැස් කිරීමෙන් වලකින ලෙසයි.

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ අනවශ්‍ය ආකාරයෙන් ගෑස් තොග රැස් කරමින් සිටින වෙළෙඳ නියෝජිතීන් පිළිබඳ සොයා බලා ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට