සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන

Report

 තරුණයින් දෙපිරිසක් අතර පැවති ගැටුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ .

පොලීසිය සදහන් කළේ යතුරු පැදියක් සම්බන්ධ ආරවුලක් මුල් කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇත්තේ මීට මාසයකට පෙර බවයි.

මෙම ගැටුමේ වීඩියෝවක් ඊයේ දිනයේ කිසියම් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

ආවා කල්ලියේ සාමාජිකයින් රදවාගන ප්‍රශ්න කරයි

ආවා කල්ලියේ සාමාජිකයින් රදවාගන ප්‍රශ්න කරයි

ඒ අනුව ගැටුමට අදාළ තරුණයෙකු ඔහුගේ මව සමග වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ ඊයේ දිනයේ පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය සදහන් කර තිබේ.

ඒ අනුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ විමර්ශන ඇරඹූ බවත් සිද්ධියට සම්බන්ධ තරුණයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවයි.

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?