අලුත් ආණ්ඩුවෙන් දවසින් දවස රටේ වෙනස්කම් වෙනකොට.. අන්න තෙල් මිල වැඩි වෙලා..
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ සෞදි අරාබිය ආසියාවට අලෙවි කරන බොරතෙල් මිල ඉහළ දමා ඇත.
ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..
ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන සෞදි අරාබිය තෙල් මිල ඉහළ දමා ඇත්තේ අපේක්ෂිත ප්‍රමාණයකටත් වඩා ඉහළ අගයකින් වේ.
එමෙන්ම, සෞදි අරාබිය බොරතෙල් මිල ඉහළ දැමීමට නියමිතව ඇතැයි ආසියාවේ තෙල් සමාගම් බලාපොරොත්තු වේ.

නිදහස් පක්ෂය හැරදා, මෛත්‍රීපාල සිරිසේන ප්‍රබල පක්ෂයකට සපෝට් එක දෙන්න ගිහින්.. හැමෝම පුදුම කරමින් අද හවස වුණ දෙය මෙන්න..
එය බැරලයක් ඩොලර් 0.65කින් පමණ ඉහළ යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.
තව ද, සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් සමාගම ආසියාවට අපනයනය කරනු ලබන සැහැල්ලු බොරතෙල් බැරලයක මිල ඩුබායි සහ ඕමාන් තෙල් මිල ඉක්මවා අමෙරිකානු ඩොලර් 2.20කින් ඉහළ දමා ඇත.
කෙසේ වෙතත්, එය පසුගිය නොවැමබර් මාසයේ දී ඩොලර් 0.90ක්ව තිබූ බව ද වාර්තා වේ.