නව ආණ්ඩුවේ වැඩක් ද?. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්තට මොකද වුණේ?. වුණ දෙය මෙන්න..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබිණ.
ඒ, සමාජ හා සාමයක කේන්ද්‍රය විසින් ය.

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..
එම පෙත්සම ලබන නොවැම්බර් 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේ ය.
මෙම පෙත්සම සෝභිත රාජ කරුණා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (09) කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දෙනු ලැබීය.
කෙසේ වෙතත්, පාස්කු ඉරු දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.