තෙල් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මොකක්ද දන්නව ද?.

Report

ගෝලීය තෙල් ඉල්ලුම මධ්‍ය කාලීනව තවත් ඉහළ යනු ඇති බව වාර්තා වේ.

තෙල් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මොකක්ද දන්නව ද?. | Fuel Price In World

මෙය නවතම වෙළඳපොළ විමර්ශන වාර්තාවකින් හෙළි වී ඇත.

එමගින් ඉන්ධන මත යැපෙන අංශ 13කට අදාළව සංක්‍රාන්ති තත්වයන් විමර්ශනය කර ඇත.

තෙල් ගන්න එක සීමා වෙයි ද?. වෙළඳපොලෙහි සිදුවුණ දෙය මෙන්න..

තෙල් ගන්න එක සීමා වෙයි ද?. වෙළඳපොලෙහි සිදුවුණ දෙය මෙන්න..


එමෙන්ම, විකල්ප ප්‍රභවයන් ප්‍රමාණක් ලෙස සංවර්ධනය නොවීම මෙම තත්වයට හේතු වන බව එම වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සමීක්ෂණ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව සිදු කරන රයිස්ටර්ඩ් එනර්ජි (Rystead Energy) ආයතනය විසින් සිදු කර ඇත.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, වේගවත් තාක්ෂණික ක්‍රමවේදය තුළ සාංවර්ධනය කිරීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කර ඇත.