තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - ඒ සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..

By krishani May 18, 2024 03:04 PM GMT
krishani

krishani

Report



ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ 2018 (2023) ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - ඒ සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න.. | Grade Iii Of Sri Lanka Scientific Service

එම තරඟ විභාගය 2023 වසරේ මැයි 27 සහ 28 යන දිනයන්වල පැවැත්විණ.


වැඩි විස්තර දැන ගන්න මෙතනින් පිවිසෙන්න.


පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)


මේ අතර, වයඹ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2023 (2024) (අදියර II) වෙනුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 2023.03.16 දින පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල මත සහ 2024.05.06 සහ 07 දෙදින පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවල නිර්දේශ මත පදනම්ව ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙ නාම ලේඛනය ප්‍රසිද්ධ කර ඇති බවයි.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%