රටම කතා වුණ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ ගාල් කරපු වාහන.. වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට..

Report

ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළවන මත පිළිබඳයි.

අලුත් ආණ්ඩුව ආවා විතරයි.. ඉන්ධන ලීටරයක් රු.25කින් ද.. භූමි තෙල් ගැනත් ගත්ත තීරණය.. මාසෙන් මාසෙටම..

අලුත් ආණ්ඩුව ආවා විතරයි.. ඉන්ධන ලීටරයක් රු.25කින් ද.. භූමි තෙල් ගැනත් ගත්ත තීරණය.. මාසෙන් මාසෙටම..


එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බව ය.

එසේම, මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙයි.

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)

සා.පෙළ ප්‍රතිඵල එනකොට උසස් පෙළ විභාගය ගැන රටටම දැනුම්දීමක්.. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන්..(VIDEO)


නමුත් එය කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තබා නැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන වේ.

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ඒවයින් අයින් කරානේ.. දැන් කරන්න යන දෙය මෙන්න..

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ඒවයින් අයින් කරානේ.. දැන් කරන්න යන දෙය මෙන්න..


ඒ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, එම රථ වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වෙයි,

සම්පූර්ණ විස්තරය මෙතනින්.