ඔත්තේ, ඉරට්ටේ සියලුම දෙනාට අද ඉන්ධන නිකුත් කරයි
By Kanchana
අද (01) දිනයේදී ඔත්තේ සහ ඉරට්ටේ වාහන අංකයන් සියල්ලටම ඉන්ධන ලබා දීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ප්රකාශ කර තිබේ
එමෙන්ම හෙට (02) දිනයේ සිට නැවත ඔත්තේ-ඉරට්ටේ ක්රමය ක්රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තීරණය මගින් අද දිනයේ ඉන්ධන ලබා ගැනීමට සහනයක් සැපයීම අපේක්ෂිතයි .