‘Rebuilding Sri Lanka’ අරමුදලට නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone Manufactures Association  විසින් රුපියල් මිලියන 5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

බලශක්ති මිල ඉහළ යාම හමුවේ උද්ධමනය යළිත් වැඩිවීමේ අවදානමක්

බලශක්ති මිල ඉහළ යාම හමුවේ උද්ධමනය යළිත් වැඩිවීමේ අවදානමක්

ඊට අදාළ චෙක්පත Free Trade Zone Manufactures Associationහි සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගැන්වුවා.

 Free Trade Zone Manufactures Associationහි ගරු ලේකම් M. H. Z. M. Marzook, විධායක කමිටු සාමාජිකයන් වන චාන්දනී ඒකනායක සහ ලලිත් කහටපිටිය යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්

වෙසක් පෝය දිනට පසු දින නිවාඩුව ගැන පැහැදිලි කිරීමක්