විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් - හේතුව මෙන්න

Report

මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමට ජාතික පද්ධති කළමනාකරණ සමාගම, මහජන උපයෝගිතා කොමිසමට කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් භාර දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ ලිපිය විශේෂයෙන් බාල ගල් අඟුරු මගඩියේ අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීම නවත්වන්නැයි ඉල්ලා සිදු කර ඇත.

එමෙන්ම මෙම ලිපිය භාරදී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් බව සඳහන්.

2009 සිට ගල් අඟුරු ගෙනා හැටි සොයන්න ජනාධිපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්

2009 සිට ගල් අඟුරු ගෙනා හැටි සොයන්න ජනාධිපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි

ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?

ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?