දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මෙවර ජනවාරි මස දී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මහජන චීන සමූහාණ්ඩුව මඟින් පූර්ණ ප්‍රදානයක් වශයෙන් රෙදි මීටර් මිලියන 11.484ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී ඇති බව සඳහන්.

එමෙන්ම එම නිල ඇඳුම ප්‍රදානය නිල වශයෙන් භාර ගැනීම ලබන ජනවාරි 13 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

සුබ ආරංචියක් - රාමසාන් වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්

සුබ ආරංචියක් - රාමසාන් වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්

එමෙන්ම මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීමට 4,418,404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම ලබන අතර ජනවාරි 19 දින සිට කොට්ඨාස කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙන බව සඳහන්.  

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට