සංචාරක කර්මාන්තය ගැන අහන්න ලැබෙන සුභ පුවත

By Gagana News Mar 03, 2025 05:56 AM GMT
Report

පසුගිය මාසයේදී විදෙස් සංචාරකයන් 232,341 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් එනම් 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

මීට අමතරව රුසියාවෙන් 29,241ක්,බ්‍රිතාන්‍යයෙන් 29,241ක්, ජර්මනියෙන් 16,720ක් සහ ප්‍රංශයෙන් 15,063ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

තෙල් සැපයුම අවුලෙන් අවුලට! පිරවුම්හල් විදේශිකයන්ට පවරයිද? දැන් ඇහෙන අලුත්ම ආරංචිය

තෙල් සැපයුම අවුලෙන් අවුලට! පිරවුම්හල් විදේශිකයන්ට පවරයිද? දැන් ඇහෙන අලුත්ම ආරංචිය