ලක්ෂ 7කට වෙන්දේසි වූ මල් වට්ටිය. - මේ ලංකාවේ පන්සලක්.

By Wayomi Oct 03, 2024 05:13 AM GMT
Report

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක මුදලකට වෙන්දේසි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය 27 හා 28 දෙදින රාත්‍රී මෙම පිංකම් මාලාව පවත්වා ඇති අතර එහි අවසාන දිනය වූ 28 දා රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන (මල්වට්ටිය) මෙසේ වාර්තාගත මුදලකට වෙන්දේසි වූ බව විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැවේ අනුරුද්ධ හිමි සඳහන් කරනවා.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

ජනාධිපති අනුරගේ මවගේ නිවසටත් පොලිස් ආරක්‍ෂාව.?

ජනාධිපති අනුරගේ මවගේ නිවසටත් පොලිස් ආරක්‍ෂාව.?

එම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැව අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පිංකම් මාලාව සංවිධානයකර ඇත.  

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

හිටපු ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ඉවත් කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්.

හිටපු ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ඉවත් කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්.