පාසලක් යටවෙයි - රටම කැළඹෙයි - දවසින් රටම කණපිට ගහපු කාලගුණය

Report

අද දින බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි රැසක් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් යට වී ඇත.

මීට අමතරව බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොටියාගල වතුයායේ පහළ කොටසේ නිවසක් මත ආරක්ෂිත පැතිබැම්ම කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී තිබේ.

බගවන්තලාව පොලිසිය පවසා ඇත්තේ පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවස තුල සිටි කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවයි.

නාවලපිටිය යට වෙයි - පවුල් 100කට වැඩිය අනාථයි - තත්ත්වය දරුණු අතට

මලගමක් වූ පලස්තීනය - තම ජනතාව වෙනුවෙන් කතා කරන්න ආ ජනපතිට දෙවන වරටත් වීසා තහනමක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට එන්න තහංචි

ලෝක යුද්ධයකට අත වැනීමක්? ලෝක බලවතා වූ රුසියාවට දරුණු ප්‍රහාරයක් - මොස්කව් අගනුවර ගිනි ගනී

හදිසියේම උතුරු කොරියාව ජපානය දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කරයි - ලොවම උණුසුම් කරමින් න්‍යෂ්ටික අවි ශක්තිමත් කරන කිම් ජෝන් උන්