ඉදිරි දිනයන්හි විය හැකි භයානක තත්ත්වයක් ගැන රටටම දැනුම්දීමක් මෙන්න..

Report

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

ඉදිරි දිනයන්හි විය හැකි භයානක තත්ත්වයක් ගැන රටටම දැනුම්දීමක් මෙන්න.. | Flood Risk

ඒ ව‍ර්ෂාව ඉදිරියටත් පැවතුණොත් ගංවතුර අවදානමක් පවතින බවයි.

එමෙන්ම, කඳුකර අතුගංගා සහ දිය ඇලිවල ජල පහර ක්ෂණිකව වැඩිවීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් පසුවන මෙන් ඒ මහතා සඳහන් කළේ ය.

ඉදිරි පැය 36ක කාලයේ සිදුවෙන වෙනස මොකක්ද දන්නව ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)

ඉදිරි පැය 36ක කාලයේ සිදුවෙන වෙනස මොකක්ද දන්නව ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)


තව ද, වර්ෂාව අධිකව පවතින නාගරික ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවන නිසා රථවාහන පදවන රියදුරන් විමසිල්ලෙන් පසුවිය යුතු බව ඔහු පැවසීය.

පහත් බිමවල පදිංචිකරුවන් හා එවැනි ප්‍රදේශ හරහා ගමන් ගන්නා ජනතාව ප්‍රවේශම් විය යුතු බව ද ඒ මහතා කියා සිටියේ ය.

වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..

වහාම, විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අත්තනගලු ඔය,කැලනි,කලු,නිල්වලා සහ බෙන්තර ගංගා මෙන්ම මහ ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බවයි.