මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට රැගෙන ආ හැටි.

Report

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව අද (18) කොළඹ වරායට රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදාව සඳහන් කළා.

එලෙස රෝහල් ගත කෙරුණේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයක් බවයි නාවික හමුදාව පවසන්නේ.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

ධීවරයින් හත් දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (17) වෙනනප්පුව ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා ගැඹුරු මුහුදට යාත්‍රා කර තිබුනා.  

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව වටලයි. - කැරලි මර්දනයත් කැඳවයි. (VIDEO)

ජාතික ජන බලවේගය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)