රජය ගත් තීරණයත් එක්ක.. දිවයිනට එන පළමු ලුණු තොගය..

Report

ඉන්දියාවෙන් ආනයනය කරන පළමු ලුණු තොගය ලබන 27 වනදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව සදහන් වේ.

ඒ පළමු තොගය ලෙස ලුණු මෙට්‍රික්ටොන් 4,500ක් ය.

ඒ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ය.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග රට තුළ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව එයට අදාළව ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවට ගනු ලැබීය.

ඒ අනුව ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දී ය.

You May Like This Video👇