රත්ගම මාරක රිය අනතුරක්

Report

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර ඊයේ (27) සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරුණු කීපයක් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සගවලා

පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරුණු කීපයක් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සගවලා

එහිදී තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුලත් කිරීමේදී එම කාන්තාව මියගොස් තිබෙනවා. මරණකාරිය බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි රත්ගම පොලිසිය පවසයි.

ව්‍යාපාරවලට කිරියෙන් පැනියෙන් උතුරන සිකුරා නළලේ කොටපූ අද දවසේ ලග්න පලාපල

ව්‍යාපාරවලට කිරියෙන් පැනියෙන් උතුරන සිකුරා නළලේ කොටපූ අද දවසේ ලග්න පලාපල

මේ වන විට රිය අනතුරුවලින් මියයන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර රජය රථ වාහ නීති දැඩි කිරීමටද පියවර ගෙන තිබේ.

නවතා තිබූ වාහන අංකත තහඩු නැවතත් නිකුත් කෙරේ,දවස මෙන්න,නව බලපත්‍රයකුත් සකසයි

නවතා තිබූ වාහන අංකත තහඩු නැවතත් නිකුත් කෙරේ,දවස මෙන්න,නව බලපත්‍රයකුත් සකසයි