ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්

Report

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කරයි.

ඒ අනුව එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා කියා සිටියේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවයි.

ලංකාවේ තෙල් මිලේ වෙනසක් - ඇමති නලින්දගෙන් ඉඟියක්

ලංකාවේ තෙල් මිලේ වෙනසක් - ඇමති නලින්දගෙන් ඉඟියක්

එමෙන්ම මේ අතර අමෙරිකාවේ සිට මෙරටට පැමිණීමට නියමිත තවත් ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්