රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි [PHOTOS]

Report

ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනියක් වූ Evangeline Lilly මුහුණ දුන් අනතුරක් හේතුවෙන් ඇගේ මොළයට හානි සිදු වී ඇත. Lost,The Hobbit, Real Steel, Ant-Man, ඇතුළු ජනප්‍රිය කතා මාලා සහ චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුණු ඇය මුහුදු වෙරළේ සිටි අවස්ථාවකදී එක් වරම ක්ලාන්ත වී වැටී ඇත.

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා

එහිදී ඇගේ හිස, අසළ තිබු ගලක වැදී හිසට හානි වූ අතර මේවන විට ඇය ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, මෙම අනතුර නිසා මොළයට හාණියක් සිදුවී ඇති බැවින් දැඩි හිසරදයකින් පසුවන බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් විවේක ගනිමින් සිටි අතර වෛද්‍යවරුන් ඇයට තවත් මාස කීපයක් විවේකීව ගත කරන ලෙසට උපදෙස් ලබා දී ඇත.

සුභ ආරංචියක් - බොරතෙල් මිල පහළට

සුභ ආරංචියක් - බොරතෙල් මිල පහළට

2026 වසරේ පාසල් කාලසටහන සහ ගුරුවරුන්ට උපදෙස් මාලාවක්

2026 වසරේ පාසල් කාලසටහන සහ ගුරුවරුන්ට උපදෙස් මාලාවක්

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි  | Evangeline Lilly Suffers Head Injury

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි  | Evangeline Lilly Suffers Head Injury