විදුලි ගාස්තු නව ජනපති දැනෙන ගණනකින් අඩුකරන්න යයි..

Report

ගාස්තු අඩු කිරීම පිළිබඳව විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊට අදාල වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බවයි, ඔහු සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඒ සඳහා නව සාමාජිකයන් පත් කරන්නේ නව පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් අනතුරුවයි.

ලග්න කිහිපයකට අද ශරීරගත රෝග උත්සන්න වෙයි..මේ ලග්න වල අය පරිස්සම් වන්න.

ලග්න කිහිපයකට අද ශරීරගත රෝග උත්සන්න වෙයි..මේ ලග්න වල අය පරිස්සම් වන්න.


මාස හයකට වරක් විදුලි ගාස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකල යුතු වුවත් එය විධිමත් පරිදි සිදුවී නොමැති බවයි, සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, නව රජයේ අපේක්ෂාව වන්නේ විදුලිය ගාස්තු ජනතාවට උපරිම සහනයක් ලැබෙන පරිදි අඩු කිරීම බවයි.