කළුතර දී මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි

Report

 මීට සුළු මොහොතකට පෙර කළුතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් වාර්තා වෙනවා.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

ඒ අනුව මෙවර පළාත් පාලන ඡන්දය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මෙම වෙඩි පහර එල්ල කරන ලද බවට ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට