බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

By Wayomi Sep 24, 2024 07:41 AM GMT
Report

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරනවා.

එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ කියා සිටියේ,නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතු වූ බවයි.

රනිල් ආයේ නොයෙන්නම යයි - පාර්ලිමේන්තුව පැත්තෙවත් එන්නේ නැහැ. - අද සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර මිලක පවතින බව ඔහු සදහන් කළා.

අනුර දිව්රුම් දෙද්දී ගෝඨා ලංකාවෙන් පැනලා ගිහින් අවසානයේ නතර වූ තැන මෙන්න - සුපිරි කෝටිපතියා වියදම් කළ හැටි.- මෙන්න සම්පූර්ණ විස්තරේ.

හරිනි අගමැතිනිය වෙද්දී. - අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.