බුදුපිළිම සිද්ධිය ජාතීන් අතර සමගිය නැති කරන්න මේ ආණ්ඩුව භාවිත උපක්‍රමයක්

Report

සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා  ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය ආණ්ඩුව හිතාමතාම රට තුළ නොසන්සුන්තාවයක් ඇති කිරීමට භාවිත කළ උපක්‍රමයක් බව ප්‍රකාශ කරයි.

අද (13) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් දැක්වීය.

බංග්ලාදේශ මහ මැතිවරණයට හසීනාගේ විරෝධය

බංග්ලාදේශ මහ මැතිවරණයට හසීනාගේ විරෝධය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ඔහු,

"මේ රටට සංවිධානාත්මකව එල්ල කරන සංස්කෘතික ප්‍රහාරය හෙළාදකින්නට තමයි අපි මැදිහත් වුණේ. ත්‍රිකුණාමලයේ සිද්ධිය එකක් පමණයි. ඇත්තටම ඊට වැඩිය බරපතළ සිදුවීම් බොහොමයක් සිදුවුණා. මේක ඔවුන් හිතාමතාම මේ රටේ නොසන්සුන්තාවයක් ඇති කරන්න, ජාතීන් අතර සමගිය නැති කරන්න මේ ආණ්ඩුව භාවිත කරන උපකරණයක්. මේ අපිට හොඳට පේනවා."

යනුවෙන් සඳහන් කළේය. 

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්