බංග්ලාදේශ මහ මැතිවරණයට හසීනාගේ විරෝධය

Report

ඊයේ පැවැති බංග්ලාදේශ මහ මැතිවරණයට එරට හිටපු නායිකා ශෙයික් හසීනා විරෝධය පළ කර තිබේ.

ඇය පවසන පරිදි ඇගේ නායකත්වයෙන් යුතු අවාමි ලීගයේ සහභාගීත්වයක් නොමැතිව සිදු කළ ඡන්ද විමසීම රැවටිලිකාර ක්‍රියාවක් බවයි.

ඡන්දදායකයින් නොමැති, නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටි හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පවසා තිබුණේ, මුහම්මද් යූනුස් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අකුරේගොඩදී නීතිඥයා සහ බිරිඳ ඝාතනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

බොරු නඩු ඉවත් කර ගන්නා ලෙසත්, සියලුම දේශපාලන සිරකරුවන් මෙන්ම ගුරුවරුන්, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයන් නිදහස් කරන ලෙසත් ඇය ඉල්ලා සිටි ඇත.

ඇය වැඩිදුරටත් සඳහන් කරේ, අවාමි ලීගයේ ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති අත්හිටුවීම ඉවත් කරන ලෙසත්, සහ මධ්‍යස්ථ භාරකාර රජයක් යටතේ නිදහස්, සාධාරණ සහ ඇතුළත් මැතිවරණයක් සංවිධානය කිරීම තුළින් ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසත් ය.

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්

කට්ටියක් එල්ලුම් ගස් යද්දි අරගලයේ හිටපු සමහරු වාහන,ගෙවල් අරන් රටත් ගිහින් එහෙම බෑනේ - අරගලයට මුදල් ආපු හැටි අවුස්සන්න යන නාමල්