ජනාධිපතිවරණය අස්සේ මොකක්ද මේ ඇහෙන කරබුවේ කතාව..

Report

ඊයේ (11) දින ෆිලඩෙලෆියා හිදී ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මධ්‍යස්ථානයේ දී කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට‍්‍රම්ප් අතර පළමු විවාදයෙන් පසුව, සමාජ මාධ්‍ය තුළ නව සංවාද මතුවී තිබෙනවා.

දුර දිග ගිය දුරකථන හබය..

දුර දිග ගිය දුරකථන හබය..

X මාධ්‍ය භාවිතා කරන්නන් බොහෝමයක් කමාලා හැරිස්ගේ කරාබු කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එරට X මාධ්‍ය භාවිත කරන්නන් බොහෝමටක් ද ටට්‍රප්ගේ ආධාර කරුවන් වීම විශේෂත්වයක්. එම මාධ්‍ය භාවිත කරන්නන් පවසා ඇත්තේ, කමලා පැළඳ සිටි කරබු ඉයර්බෝන්ස් විය හැකි බවයි.

දහඅට දෙනෙකුට මරණය ගෙනා පාසලකට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය..(VIDEO/PHOTOS)

දහඅට දෙනෙකුට මරණය ගෙනා පාසලකට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය..(VIDEO/PHOTOS)

බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ ද කමලා හැරිස් විවාදය අතරතුර සහාය ලබා ගැනීම සඳහා ඒවා භාවිතා කළ බවයි.

Nova H1 ශ්‍රව්‍ය කරාබු වලට සමාන රැහැන් රහිත ඉයර්බෝන් ලෙස ක්‍රියා කරන අතරම විලාසිතා උපාංග ලෙස දිස්වන පරිදි නිර්මාණය කර තිබෙනවා. Nova H1 Audio Earrings, නමින් හදුන්වන එම පළඳනාව සාම්ප්‍රදායික මුතු කරාබු මෝස්තරය උසස් ශ්‍රව්‍ය තාක්‍ෂණය සමඟ ඒකාබද්ධ කර නිර්මාණය කරන ලද පළඳනාවක්.

ජනාධිපතිවරණය අස්සේ මොකක්ද මේ ඇහෙන කරබුවේ කතාව.. | Did Kamala Wear Headphones During The Debate