දුර දිග ගිය දුරකථන හබය..

Report

යකඩ කූරකින් හා පිහියකින් පහර දී අඹු සැමි යුවලකට තුවාල සිදු කළ පිය -පුතු දෙපලක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පැවසීය.

යාපනයෙන් ඇහෙන එක් සංවේදී සිදුවීමක් ..

යාපනයෙන් ඇහෙන එක් සංවේදී සිදුවීමක් ..

සිද්ධියෙන්  තුවාල ලබා ඇති මාදම්පේ ඇහැලලන්ද – ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අධිකාරී මුදියන්සේලාගේ සුසන්තා මාලනී යන අය ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, සුළු තුවාල ලබා ඇති ඇයගේ ස්වාමි පුරුෂයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඊයේ (11) පෙරවරු 10.30 ට පමණ මෙම පහර දීම සිදු වී තිබෙන අතර දුරකතනයක් පිළිබඳ ව ඇති වූ කතාබහක් පහරදීමට හේතුව බවයි පැවසෙනුයේ.

මාමට හොරෙන් කැනඩාවෙන් ගෙනාපු බෝතලය බීපු සිසුන් හතරකට සිදුවූ නොසිතූ ඇබැද්දිය..

මාමට හොරෙන් කැනඩාවෙන් ගෙනාපු බෝතලය බීපු සිසුන් හතරකට සිදුවූ නොසිතූ ඇබැද්දිය..

සැකකාර පියා මුලින්ම තුවාලකාරියගේ නිවස අසලට පැමිණ ආරවුල ඇති කරගෙන ඇති බවත්,පසුව සැකකාර පියා සහ පුතා එක්ව යකඩ පොල්ලකින් සහ පිහියකින් පහරදීම සිදු කර ඇති බවත් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තවදුරටත් රාජකාරී කිරීම අපහසු බව පවසා අතුරුදහන් වූ OIC සොයා මෙහෙයුම් ..

තවදුරටත් රාජකාරී කිරීම අපහසු බව පවසා අතුරුදහන් වූ OIC සොයා මෙහෙයුම් ..

සිද්ධියෙන් පසුව සැකකාර පිය - පුතු දෙදෙනා ප්‍රදේශය අතහැර පලා ගොස් තිබේ .

ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇත.