දහඅට දෙනෙකුට මරණය ගෙනා පාසලකට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය..(VIDEO/PHOTOS)

Report

ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාමට හොරෙන් කැනඩාවෙන් ගෙනාපු බෝතලය බීපු සිසුන් හතරකට සිදුවූ නොසිතූ ඇබැද්දිය..

මියගිය පිරිස අතර එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ද වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මොන හිතකින් අම්මෙක් මෙහෙම දෙයක් කලාද..

මොන හිතකින් අම්මෙක් මෙහෙම දෙයක් කලාද..

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 41,084 ක් මිය ගොස් 95,029 ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.

දහඅට දෙනෙකුට මරණය ගෙනා පාසලකට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය..(VIDEO/PHOTOS) | Israeli Army Attacked A School In The Gaza Strip