ක්‍රිකට් රසිකයින්ට ඇහැට කඳුලක් එන දෙයක් වෙලා.. වහාම තීරණයකට ගිහින්.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
අද (08) එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වේ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 263 ලබා ගත්තේ ය.
දෙවනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුළු 6ක් දැවී ලකුණු 70ක් ලබාගෙන සිටියි.
මේ අතරම දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් ව තිබෙනවා.

ක්‍රිකට් රසිකයින්ට නම් දුක හිතෙයි.. පිටියේ දස්කම් පෑ එයා විශ්‍රාම යන්න යයී.. මෙන්න එකවරම කළ දැනුම්දීම.. (PHOTOS)
ඒ ලහිරු කුමාර එවූ පන්දුවක් රැක ගැනීමට ගිය අවස්ථාවේ දී ය.
ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර ඔහු වෙනුවට නිශාන් මදුෂ්ක කඩුළු රැකීම සඳහා කැඳවන්නට සිදු විය.