චමුදිතගේ ආරක්ෂාවට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTOS)

Report

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදි සමරවික්‍රමගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිගෙන් කළ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

චමුදිතගේ ආරක්ෂාවට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTOS) | Defense Of Chamuditha Samarawickrama

ඒ එක්සත් මානව හිමිකම් සංවිධානය විසින් ය.

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..


ඒ අනුව ඔවුන් සඳහන් ඇත්තේ ප්‍රවීන මාධ්‍යවේදී වමුදිත සමර වික්‍රමගේ ආරක්ෂාව තර කල යුතු බවටත් ඔහුට ඇති ජීවිත තර්ජන පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවටත් ය.

ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  පසුගිය කාලයෙ වුණ සිදූවීම් රාශියක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා දැකගත හැකි විය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව එක්සත් මානව හිමිකම් සංවිධානය පොලිස්පතිගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

එමෙන්ම, වැඩිදුරටත් ඔවුන් සඳහන් කර ඇත්තේ රටේ ඕනෑම දේශපාලන නායකයෙකුගේ ප්‍රකාශ හෝ ක්‍රියාවන් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමට, සංවාදයේ යෙදෙමින් වැඩසටහන් පැවැත්වීමට සහ විශේෂයෙන් පුරවැසියන් දැනුවත් කිරීමට මාධ්‍යවේදියෙකුට ඇති අයිතිය, යුතුකම සහ හැකියාව අගය කරන බවයි.

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

GalleryGalleryGalleryGallery