එයාලට බබා හම්බෙලා.- බලන්නකෝ දුවෙක්ද? පුතෙක්ද? කියලා.

By Wayomi Sep 09, 2024 04:25 AM GMT
Report

දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං සිය ආදරණීය කුළුදුල් දරුවා උපත ලැබූ ශුභ ආරංචිය ඔවුන්ගේ ආදරණීයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන තිබෙනවා.

නව දෙමව්පියන් දෙදෙනා මේ පුවත ඔවුන්ගේ මිලියණ ගණනක් වන ඉන්ස්ටග්‍රෑම් හා X ඔස්සේ රසිකයන් අතර බෙදා ගත්තේ “Welcome Baby Girl” යන සටහනක් එක් කරමින් ඇය දියණියක් බව ද අනාවරණය කරමින්.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

දීපිකා මුම්බායි හි ‘Reliance Foundation’ රෝහලේදී දරුවා බිහි කළ බවයි වාර්තා පවසන්නේ.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනාගේ වෙඩින් ප්‍රී ෂූට් එකට ශ්‍රී දළදා මාළිගාව විකුණලා? - අවසානයේ සිදු වූ දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.