" උඹේ ඇත්තම වයස කීයද කියපන්කෝ..? " බුකියත් උණුසුම් කල ඩැනී - රෂීඩ් වලියට හේතුව මෙන්න..(PHOTOS)

Report

ඊයේ දිනයේ පැවැත්වුණු ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරගය සියලු ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට අමතක කල නොහැකි වුනා.එහිදී වඩාත් අවධානයක් දිනා ගත්තේ ධනුෂ්ක ගුණතිලක හා ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන් සමග ඇති වූ බහින් බස් වීමයි.

ඊයේ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟම ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ නිර්මාණ කිහිපයක් පහතින්


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now        

  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery