භයානකයි.. පුළුවන් ඉක්මනට ෆේස්බුක් එකෙන් ඔයාටත් මේ පණිවුඩේ ඇවිල්ලද බලන්න

Report

පොලිසිය වාර්තා කරන්නේ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයන් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

ඒ ඊයේ (14) දින අලුයම අළුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ ෆේස්බුක් සාදයක් සංවිධානය කර තිබූ විට බව සඳහන්.

පොලිසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගන්නා විට සැකකරු සතුව තිබී ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.

අළුබෝමුල්ල පොලීසිය මඟින් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සංවිධානකර තිබූ මෙම මත්ද්‍රව්‍ය සාදය වටලා ඇති බවට තොරතුරු වාර්තා විය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 28 අතර වයස්වල පසුවන්නන්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

එසේම ඔවුන් බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 10 දෙනෙකු ද සිටි බව පොලිසිය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අළුබෝමුල්ල පොලිසිය මඟින් සිදු කරයි.

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී

නිකන් කැත වැඩ කරන්න එපා..ජර්මන් ජනපතිට වඩා අනුරව කොට කරලා...ලැජ්ජා කළ අයට වැඩ වරදී