මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ පණිවිඩයක්

Report

මහජන බැංකුව යනු සුවහසක් පාරිභෝගිකයන් රැසකගේ විශ්වාසය දිනාගත් රාජ්‍ය මූල්‍ය ආයතනයක්.මහජන බැංකුව සමග ගනුදෙනු කරන ගනුදෙනුකාර බවතුන් රැසක් දිවයින පුරා සිටි.

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

එම නිසා මහජන බැංකුව පාරිභෝගිකයන් වෙනුවෙන් සිදු කරන සියලු ක්‍රියා පෙර දැනුම් දීමක් මත සිදුකරනු ලබයි.එයාකාරයෙන් මහජන බැංකුවෙන් නිකුත් කෙරූ විශේෂ පණිවිඩයක් පහත දැක්වේ.

“විශේෂ නිවේදනයයි මහජන බැංකුවේ නිල වෙබ් අඩවියේ වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් කාලය තුළ අපගේ වෙබ් අඩවියට පිවිසීමට තාවකාලිකව බාධාවන් සිදුවිය හැක මෙමගින් සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.”

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ