හංවැල්ලම මේ ටිකකට කලින් රත් කරමින්, වෙඩිල්ලක් පත්තු වෙයි.. වෙලා තියෙන්නෙ කවුරුත් නොහිතපු දෙයක්..

Report

හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේ දී  වෙඩිතැබීමකින් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


අද (30) රාත්‍රි 8.15ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..

වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..


එහිදී මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි බස්හිමිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

අලුත් ආණ්ඩුව ඇවිත් ඔන්න මාසේ අන්තිම දවසත් වුණා විතරයි.. ඩොලරයට මේ මොකක්ද වුණේ?.(PHOTO)

අලුත් ආණ්ඩුව ඇවිත් ඔන්න මාසේ අන්තිම දවසත් වුණා විතරයි.. ඩොලරයට මේ මොකක්ද වුණේ?.(PHOTO)


එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සැකකරයි.